Dec 21, 2015

Asphalt 8: Airborne v2.2.0k [MEGA MOD] APK මාරාන්තික ධාවන තරගයකට සහභාගි වෙන්න කැමතිද..? )

Asphalt 8: Airborneplay.google.com.GloftA8HM
Asphalt 8 යනු ධාවන ක්‍රිඩා කරලියේ නව වෙනසක් ඇති කල ක්‍රිඩාවක් වශයෙන් හදුන්වා දුන්නාට වරදක් නැහැ, මොකද සාමාන්‍යයෙන් වෙනත් ධාවන ක්‍රිඩාවකදි ඔබට විදිය නොහැකි අපූරැ අද්දැකීමි රැසක් මෙම ක්‍රිඩාව තුලින් විදීමට ඔබට අවස්ථාව ලැබෙන නිසා. මීට පෙර  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ඔබට Asphalt 8: Airborne ක්‍රිඩාවෙහි සංස්කරණයන් කිහිපයක්ම ලබා දුන්නා ඔබට මතක ඇති.

නමුත් අද ඔබට ලබා දෙන්නේ මෙම ක්‍රිඩාවෙහි නවතම සංස්කරණය වන v2.2.0k  සංස්කරණයෙහි (Unlimited Money/Stars) ලබා ගත හැකි ලෙස සකස් කරන ලද ක්‍රිඩාවයි.

සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3+

සපුරාලිය යුතු අවශ්‍යතා : 2 GB of free space, Dual core 1.2 GHz or higher CPU; 1 GB of RAM; Tegra 3, SGX 540 Mali 400 Adreno 205 or higher

ස්ථාපනය කිරිමට සඳහා උපදෙස්
  1. APK ගොනුව බාගකරගෙන ස්ථාපනය කරගන්න.
  2. WIFI ආධාරයෙන් ක්‍රිඩාවෙහි දත්ත ගොනුව බාගතකරගන්න.
Asphalt 8: Airborne v2.2.0k [MEGA MOD] APK (31MB)
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න