Smart Launcher Pro play.google.comAPK.flowerpro
ජංගම දුරකථනයක් තිබුනට බොහෝ දෙනා නොදන්න දෙයක් තමයි කොහොමද දුරකථනය ලස්සනට පිලිවෙලට තියාගන්නේ කියන එක. ජංගම දුරකථනය යන උපාංගය අප අතර බහුල ලෙස භාවිතා කරන, අපට නැතුවම බැරි උපාගංයක් බවට පත් වෙලා තියන්නේ. ඵ් වගේම ලොකයේ වැඩිම පිරිසක් භාවිතා කරන ජංගම දුකරථන හා ඵ් ආශ්‍රිත උපාංග වල ධාවනය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය.
ඉතින් කවුරැත් කැමතියිනේ තමන්ගේ ජංගම දුරකථනයේ ලස්සන, පිලිවෙල සදහා බොහෝ විට වැදගත් වෙන්නේ දුරකථනයට දාල තියන පසුතල මෘදුකාංගය. ඔන්න ඉතින් අද ඔයාලට ලබා දෙන්නේ ඵ් සඳහා විශේෂයෙන්ම සකස් කර ඇති, Smart Launcher Pro 3 යෙදුමයි.
පහසුකමි:
- Main screen with Quick Start
- Drawer organized by categories
- Ready to use without special configurations.
- Support for Live Wallpaper and screens of different sizes.
- Support of set of icons for Launcher Pro and ADW Launcher
නව සංස්කරණයේ වු වෙනස්කමි : : (Updated : Oct 30, 2015)
- Wallpapers moved on server to reduce APK size (-14%)
- Added new/updated translations
- Better memory management when the device is running on low memory
- new option: set a different search provider (only PRO - experimental)
- fixed a bug related to the option "improve readability"
- fixed a bug that caused the main menu to appear when not required.
- other minor changes
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.1+
Smart Launcher Pro 3 v3.11.29 APK (3MB) ගොනුව පහතින් භාගත කරගන්න.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.












