Nov 7, 2015

Clone Camera Full v2.2 APK (ඔබගේ විවිධ ඉරියවි කිහිපයක් ඵකම ඡායාරූපයකට)

මේ ඡායාරූපය දැක්කම මොකද හිතෙන්නේ, හදන්න මාර ගෙමක් දෙන්න ඇති කියලනේ හිතෙන්නේ. අපෝ නෑ..  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම Clone Camera යෙදුම භාවිතා කරලා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය  මගින් ඉතාමත් පහසුවෙන් ඔබගේ විවිධ ඉරියවි ඇතුලත් ඡායාරූප කිහිපයක් ඵකතුකර ඉහත පරිදි ලස්සන ඡායාරූපය  හදා ගන්න දැන් ඔබටත් පුලුවන්. 

පහසුකමි: 
  • Guide for shooting with afterimages 
  • Self-timer function that can perform multi-shot with 4 times 
  • The camera shake correction function 
  • 27 different high-quality photo filters 
  • Support high-resolution image 
  • Support Instagrams, Facebook, Twitter, Flickr
Instructions: 
  1. Shoot 2 to 4 photos 
  2. Mark on the part you want to synthesize by drawing with your finger. 
  3. Synthesize. 
  4. Apply a variety of filters, or insert letters 
  5. Store in the camera or share on various social network services.
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Nov 5, 2015)
  • Support more devices.
  • Fixed minor bugs.
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.3+

Clone Camera Full v2.2 APK (47MB)