ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නෙක් විදිහට Poweramp Music Player ගැන ඔබට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ කියලා අපි හිතනවා. මොකද ලෝකයේ ඇන්ඩ්‍රොයිඩ් මෙයෙහුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන්නන් අතරෙන් වැඩිම පිරිසක් භාවිතා කරන, ඵ් වගේම ජනප්‍රියම සංගීත ධාවක යෙදුම තමයි Poweramp Music Playerය කියලා කියන්නේ.
අද අපි ඔබට ලබාදෙනු ලබන්නේ Poweramp Music Player ය තවත් ලස්සන කරගන්න පුලුවන් පසුතල (Skins) කට්ටලයක් වන අතර මෙය මුදල් ගෙවා ලබාගත යුතු නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අප සමඟ රැදි සිටින සහෝදර ඔබ වෙනුවෙන් සමිපූර්ණයෙන්ම නොමීලේ ලබාදෙනු ලැබේ.
ස්ථාපනයට උපදෙස්
Poweramp Settings —> Look and Feel —> Theme
*ඔබ තවමත් Poweramp Music Player ය ස්ථාපනය කරගෙන නොමැතිනමි ඵය පහතින් බාගතකරගන්න.
ස්ථාපනයට උපදෙස්
- ගොනුව ස්ථාපනය (Install) කරගන්න.
- පසුව ඕපන් කරගෙන පහත පරිදි අවශ්‍ය පසුතලය (Skins) තොරන්න.
Poweramp Settings —> Look and Feel —> Theme
(මෙය Poweramp 2.0.6-build-508+ සහ ඉන් පසුව පැම්ණි සංස්කරණයන් සඳහා වේ).
*ඔබ තවමත් Poweramp Music Player ය ස්ථාපනය කරගෙන නොමැතිනමි ඵය පහතින් බාගතකරගන්න.
Poweramp Music Player v2010-build-581 (4.66MB)
1. Poweramp Xperia Skin v1.8 Apk
Poweramp skin based on the latest version of Sony “TimeScape” interface, witch is included in Xperia Z, Z1, Z Ultra, SP or L , Tablet Z and all Sony’s 4.2 android rom.
2. Poweramp Holo ICS Skin
This subject is ideally suited for super amoled LCD, with this subject you will save more energy and more long to listen to your favourite music. We tried to bring your skin to the new interface ICS Holo.Please rate this skin and place their assessment in Google Play.
3. classic timeless poweramp skin
This poweramp skin theme is made for the discerning smartphone owner who demands
quality, precision and a unique design style. Personalize your music player with finest Art design and colour.
Poweramp skin based on the latest version of Sony “TimeScape” interface, witch is included in Xperia Z, Z1, Z Ultra, SP or L , Tablet Z and all Sony’s 4.2 android rom.
Would go perfectly with your Sony device.
5. Poweramp Google Music Skin
Poweramp skin based on Google Play Music App, version 5+. It looks elegant in the orange colour.
6. Poweramp Dark Metallic Skin
This new theme will make your Poweramp looks like oldschool player with metal controls. Poweramp Dark Metallic Skin have 3 colors in 1 skin, you can choose you favourite colour. This is skin pack/theme for Poweramp 2.x.
7. Poweramp skin OS 7 2in1
New minimalistic iOS 7 styled Poweramp skin. 2 in 1 Crimson and Blue. This is skin/theme for Poweramp 2.0.9-build-532+. Flat minimalistic skin in light colors made with according to new OS. Max quality graphics ready for any display. Please, leave comments with color that you would like to see as next accent color in skin.










