Jul 6, 2015

RESCUE: Heroes in Action v1.1.3 APK (ගිනි නිවන භටයෙකු වන්න ඔබත් කැමතිද..)

RESCUE: Heroes in Action com.rondomedia.RescueHIA_googleplay
මෙම ක්‍රිඩාව ගිනි නිවන භටයෙකුගේ චරිතයක් වටා පදනම් කරගත් ක්‍රිඩාවක් වන අතර, නිවාස වල හදිසි ගිනිගැනීම් හා වාහන අනතුරු අතර තුර සිදුවන ගිනිගැනීමි සිදුවන අවස්ථා වලදි වහාම ක්‍රියාත්මක වී ගිනි නිවීමි කටුයුතු සිදුකර, මීනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට මෙහිදි ඔබට සිදුවනු ඇත.

පහසුකමි:
  • Easy-to-learn firefighting gameplay
  • Customize your firefighters' uniforms and vehicles with a range of country-specific colors, designs and markings 
  • A variety of realistic firefighting scenarios set in a large city, including an emergency landing by an airplane, a gas explosion, a car crash and a blaze at an oil refinery.
  • Innovative control system for firefighters and fire trucks
  • Captivating blend of simulation and strategy from the makers of the bestselling PC game "RESCUE: Everyday Heroes"
  • Unlock upgrades like bigger tanks, enhanced water extinguishing power, improved engine performance, greater hose range, more durable suits and increased fire extinguisher capacity, and help increase the operational efficiency of your squad. 
  • Each member of your team has their own biography.
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+

RESCUE: Heroes in Action v1.1.3 APK+OBB  (184M) 
ගොනුව පහතින් බාගතකරගන්න. 
 APK+OBB

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න