Jul 1, 2015

PhotoSuite 4 Pro v4.3.688 APK (ජංගම දුරකථනයෙන්ම ඡායාරෑප Edit කරන්න)

PhotoSuite 2play.google.com.msgs
ඡායාරෑපකරණය පිලිබදව උනන්දුවක් දක්වන අය වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද අරගෙන ආවේ Photo Suite 4 Pro මෘදුකාංගයයි, ඇත්තටම ඡායාරෑප සැකසුමි මෘදුකාංගයක් යොදාගෙන පරිගණකයක් මගින් කල හැකි බොහෝ දේ මෙම මෘදුකාංගය මගින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනය මගින්ම කර ගැනී‍මේ හැකියාව තියනවා,ඵ් වගේම  ඡායාරෑප කැපීම, ප්‍රමාණ කිරිම, වර්ණ සැකසීම, විවිධ ප්‍රයෝග යෙදීම, වැනි බොහෝ පහසුකමි මෙහි අඩංගු වෙනවා.

පහසුකමි:
  •     Enhance your photos – plant images, apply fine tone as well as shade changes to obtain the most effective of your images.
  •     Use advanced picture designer devices– deal with layers to incorporate pictures and also create work-of- art collages.
  •     Boost your photos with graphical message as well as cost-free drawing.
  •     Deal with picture filters as well as results – Invert, Grayscale, Pointillize, Crystallize, Direct exposure, Posterize, Diffuse, Comparison, Displace, Kaleidoscope, Marble, Ripple, Block, Weave, Oil, Minimize noise, Sharpen, Edge.
  •     Documents styles– PhotoSuite works in its own indigenous style yet can open and export graphics to the commonly utilized PNG, JPEG and also gs formats.
  •     Use comprehensive variety tools and grouping of challenge promptly and also easily manage components of your graphic.
  •     Capitalize on your device cam to catch images as well as include them in your photo tasks.
  •     Share photos– PhotoSuite permits you to share images with your friends and family– in social networks such as Facebook, Google +, Picassa or Twitter; in your cloud accounts like Dropbox (by means of their third party applications); as email attachments.
  •     Video camera component allows you to create expressive photos using real-time cam filters.
නව PhotoSuite 4 Pro සංස්කරණයෙහි වු වෙනස් කමි.
  •  (Updated : Jun 30, 2015)
  • Heal tool (available only for pro version)
  • Clone tool (available only for pro version)
  • Splash tools (available only for pro version)
  • Flood fill tool
  • Text and shape gradients
  • Text and shape shadows
*සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.3.3 සහ ඉහලට

PhotoSuite 4 Pro v4.3.688 APK (4MB) ගොනුව පහතින් බාගත කරගන්න
 APK









 මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.
 twitter