Jul 18, 2015

Half-Life 2: Episode Two v50 APK ( ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩා ලෝකයේ වෙනස්ම අත්දැකීමක් විදගන්න)

Half-Life 2 වෙනත් ක්‍රිවා වලට වඩා වෙනස් තේමාවක් අනුව නිර්මාණය කරන ලද ක්‍රිඩාවක් කිවිවොත් නිවැරදියි. මොකද මෙම ක්‍රිවාවේදි ඔබට පාරිසරික වශයෙන් විවිධ ස්ථාන , (උමං, ගුහා, වතුරේ, ගොඩනැගිලි,)  වලට සටන් කිරිමට සිදුවෙනවා. මේ අතර වාරයේදි භයානක සතුන් ඇති ස්ථාන පසුකර යාමට ඔබට සිදුවන අතර ඔවුන් මරා දමා ඔබගේ ජිවිතය බේරාගත යුතු වෙනවා. ඵ් වගේම මේ ක්‍රිඩාවේදි  ඔබට  ඉතාමත් නවීන අවි ආයුධ භාවිතා කිරිමට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔබත් කැමතිනමි ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩා ලෝකයේ වෙනස්ම අත්දැකීමක් විදගන්න මෙන්න ඵ්කට අවස්ථාව.

පහසුකමි:
  • Digital Actors: Experience the most sophisticated in-game characters ever witnessed.
  • Advanced AI: Friends and foes assess threats and fashion weapons from what is at hand.
  • Stunning Graphics: Incredibly realistic environments and special effects.
  • Physical Gameplay: Objects obey the laws of gravity, friction, and buoyancy.
  • Play it on NVIDIA SHIELD.
සහය දක්වන  ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ -  4.3+ 

Half-Life 2: Episode Two v50 APK  (23MB) ගොනුව පහතින් බගතකරගන්න.
 APK

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න