Jun 2, 2015

Light Manager Pro v10.3.APK {නාදරටා (tones) වෙනුවට පාට යොදාගන්න}

අද වෙනකොට ලෝකයේ තිනෙ ස්මාර්ට් ජංගම දුරකථන වලින් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක ධාවනය වන්නේ ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය බව ඔබ මේ වෙනකොටත් දාන්නා කරැණක්. ඉතින් බොහෝ දෙනෙක් දුරකථන ඇමතුමි, කෙට් පණිවුඩ, වැට් හා තවත් බොහෝ සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථන. 

ඔබත් ඇන්ඩ්‍රොයිඩි ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කරන්නෙක් නමි ඉහත සඳහන් කරන ලද සේවාවන් ලබා ගැනීමේදි අදාල ඇමතුම, පණිවුඩය හෝ වෙනත් යෙදුම් (Apps) මගින් කෙරෙන දැනුමීදීමි සඳහා නාදරටා (tones) භාවිතා කරනවා. නමුත් අප අද ඔබට ලබාදෙන Light Manager Pro යෙදුම (App) මගින් ඵම නාද රටා වෙනුවට වර්ණයක් දර්ශනය වීමට සැලැස්විය හැකිය. ඵම වර්ණ ඔබගේ රැචිකත්වය පරිදි ඵක් ඵක්  යෙදුම (App) සඳහා වෙනස්කර ගැනීමටද හැක.

උපකාර:
මෙම  යෙදුමේ (App) ප්‍රශ්ණයක්ද..? කරුණාකර re-install කර හෝ reboot කර බලන්න.

අවවාධයයි:
If your phone speaks after install (Samsung S4, S3, S3 Mini, S2, Note1, Note2, LG Nexus 4) you have to disable Samsung TTS (text-to-speech) under settings -> apps manager -> all (on the right) and Google TTS (text-to-speech).
Only needed when you use the accessiblity service!

විශේෂාංග:
ALL apps are now supported, click on the + button on top!!!
Let your LED show your missed calls and sms 
Battery status (LED notification for low battery, < 10%)
Google Mail 
Calendar reminder notifications
Google Talk/Google Hangouts
Standard Android EMail App now supported
Hike messages
SNOView - Social Network Overview notification
The Developer Checkout Manager (DCM)
Facebook messages 
WhatsApp messages 
Skype messages 
gReader messages 
Bluetooth messages 
Alternative On-Screen-LED 
Autostart function after device reboot

සහය දක්වනු ලබන යෙදුමි(apps) :
Web.de
Gmx.de
TapaTalk
Xing
AndLytics
Facebook Messenger
Twitter
Instagram
Web.de
Gmx.de
Tango
Handcent SMS
Kontakte+
AquaMail
GroupMe
FotMob
HeyTell
textPlus Free Text +
ChatOn
Kik Messenger
K9 Mail
Touch Messenger
mysms - SMS anywhere
Yahoo! Messenger
Viber : Free Calls + Messages
Gmail Priority Inbox
Any.DO Todo | Aufgabenliste
n-tv
N24
Yahoo Mail
Hotmail (Microsoft + SEVEN)
Wordfeud Pro/Lite
Business Calender
Ebay
MailDroid
Pakete
ColorNote
Blackboard
Geburtstage
CalenGoo
Notify My Android
ICQ
IM+
COL Reminder
TouchDown NitroDesk
comp SMS
K10 Mail
MailDroid Pro
Ruzzle
1&1 Mail
Voxer
Forfone
Let your led blink with different lights!

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : May 31, 2015)
Bug fixes, Widget fix
Contact specfic colors for WhatsApp possible!!!
Save battery with pocket mode
New option 'Color change' and 'Clear notifications' added (please check all settings!)
Better Widget
A lot of improvements, bug fixes and optimisations

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.1+


Light Manager Pro v10.3.APK (2.12MB) 
APK
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න








මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.

    
 twitter