BitTorrent® Pro - Torrent App play.google.com.bittorrent.pro
ඵදිනේදා අන්තර්ජාල භාවීතයේදි අපිට අවශ්‍ය මෘදුකාංග, ගීත, චිත්‍රපට ආදිය ඉතාමත් පහසුවෙන් බාගත කරගැනීමට යොදාගත හැකි ප්‍රබල මාධ්‍යක් තමයි ටොරන්ටි,(උදාහරණ -බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපට බගතකිරිමට ඉඩ ලබා දෙන්නේ ටොරන්ටි ගොනු වශයෙනි ) සාමාන්‍ය යෙන් ටොරන්ටි ගොනුවක් භාගත කිරිම සදහා පරිගණකයක් හා ඵ් සදහා සකසා ඇති මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් ඔබට ලබාදෙන BitTorrent® Pro යෙදුම ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනට හෝ ටැබිලටි උපාංගයට ස්ථාපනය කරගැනීමෙන් ඵ් හරහා බොහෝම පහසුවෙන්ම ටොරන්ටි ගොනු බාගත කිරිම කල හැකිය.
Pro සංස්කරණයෙහි ඇති පහසුකමි :
✔ No banner ads
✔ Battery Saver feature- suspends torrents when battery goes below a predefined level
✔ Introductory pricing
ඇතුලත් පහසුකමි:
✔ Beautifully simple, clean design
✔ The very latest in core torrenting technology, continuously updated by dedicated core engineers to maximize performance
✔ Beautifully light, clean design
✔ Wifi-only mode to save on mobile data
✔ No speed limits and no size limits
✔ Easy access to your media with integrated music and video libraries
✔ Select files to download within a torrent to minimize your storage footprint
✔ Better listening and viewing experience with integrated music and video players
✔ Choose your file download location
✔ Download torrents and magnet links
✔ Translations in Pусский, Español, Italiano, Português do Brasil
✔ Access torrents with licensed content from BitTorrent’s content partners such as Moby and Public Enemy-- from the get-go
✔ Make your Android device so much more fun
නව ස්ංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : Jun 11, 2015)
- Updated torrent core for improved stability & speed; includes Canonical Peer Priority (reduces hop length in the swarm), faster magnet link data
- Expanded music player accessible from anywhere in app (swipe left)
- UI improvements incl. use of cover art
- BitTorrent Pro® 2.125-prior
- Auto-shutdown - automatically shut down torrenting when app is in background (Pro feature)
- Easy access to your music & videos via media library
# සහයදක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : උපාංගය අනුව වෙනස් වේ.
BitTorrent® Pro - Torrent App v3.5 APK (8MB) පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.












