ගීත ඇසීම බොහෝ දෙනෙක් කරන දෙයක්, විනෝදංශයක් වශයෙන් හෝ පාළුව, කාන්සිය, මකාගන්න, වගේම දුක, සතුට, වගේ බොහෝ අවස්ථාවල අපි අපේ ජංගම දුරකථන මගින් ගීත වලට සවන් දෙනවා, ඉතින් ඔබත් ඔභගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය මගින් හෝ ටැබිලට් පරිගණකය මගින් ගීත අහන අයෙකු වන්නට පුලුවන්, ඉතින් අපි හිතුවා ඔබගේ ඵම සංගීත රසාස්වදය ඉතාමත් ඉහල මට්ටමකට ගෙන ඵන්න යොදාගන්න පුලුවන් වටිනා මෘදුකාංගයක් ලබා දෙන්න.ඵ් තමයි Equalizer + Pro (Music Player) සංගීත ධාවක මෘදුකාංගය.
විශේෂංග:
- 5 bands equalizer (from low bass to highs)
- Audio player (directly available in the app)
- Unlimited access to your native music library (you can order your songs by album/title/artist or playlist)
- Background play mode (to keep playing your songs while you consult other apps or while your device is in stand-by mode)
- Music search available
- 11 equalizer presets based on different music genres
- Double-clic option to quickly and easily reset the volume of the frequency filters
- Visible music progress bar
- “Repeat” function to keep listening to your songs over and over again (3-status button: repeat one song, repeat a whole playlist, no repetition)
- “Shuffle” function: plays your songs in a random order
- Media Bass volume control
- Vintage and refined design
- Professional sound rendering
- Simple and friendly user interface
- Visualizer window: one audio spectrum animation is provided with the app (like on the former Windows Media Player). You can display the visualizer in full-screen.
• Acoustic
• Classical
• Dance
• Electro
• Flat
• Folk
• Hip-Hop
• Jazz
• Latin
• Metal
• Pop
• R&B
• Rock
නව සංස්කරණයෙහි වු වෙනස් කමි: (Updated : May 26, 2015)
- New feature: recent activity
- New feature: create your playlists directly in equalizer+
- Bug fixes: landscape mode for 7' tablets
* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.3.3+
Equalizer + Pro (Music Player) v2.1.6 APK (20MB) යෙදුම පහතින් බාගතකරගන්න.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.








