May 30, 2015

AntiSquad Tactics Premium v1.91 APK (ජීවත් වෙනවද..? වෙඩි කනවද..?)

AntiSquad Tactics Premium play.google.com.antisquad.premium
වෙඩිතියා ගන්න ක්‍රිඩා වලට බොහෝ දෙනෙක් කැමතිනේ. ඔන්න ඉතින් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට අරගෙන ආවේ බොහෝසේ විනෝද විය හැකි, ඵ් වගේම ත්‍රිමාණකරණය අතින් හොද තත්වයක තියෙන AntiSquad Tactics ක්‍රිඩාවයි.

පහසුකමි : 
  • Turn-based tactics 
  • More than 30 missions in different environments 
  • Dozens of abilities and weapons 
  • Various enemies 
  • Fascinating story 
  • Stunning visuals
සපුරාලිය යුතු අවම අවශ්‍යතා : 
  • Android 4.0 or higher
  • 1 GB of RAM or higher
  • CPU 1200 MHz or higher
What's new in this version : (Updated : May 28, 2015)
  • Bug with saving to the Google Cloud has been fixed.
  • Other minor bugs have been fixed.

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කර‍ණ : 4.0+

AntiSquad Tactics Premium v1.91 APK (200Mb)
 APKහා OBB ගොනුව පහතින් බාගතකරගන්න.
 APK
බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න







මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.
 twitter