පරිගණක ධාවන ක්‍රිඩා අතුරෙන් ඉතාමත් ජනප්‍රිය, ත්‍රිමාණකරණ ක්‍රිඩාවක් තමයි Need for Speed. මෙය සුප්‍රසිද්ධ ක්‍රිඩා නිර්මාණ සමාගමක් වන EA සමාගමෙහි නිර්මාණයක් වේ. EA සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා Need for Speed Shift, Need for Speed Hot Pursuit, Need for Speed™ Most Wanted වශයෙන් ක්‍රීඩා තුනක් දැනට නිකුත්කර ඇති අතර ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් මීට ඉහතදී මෙම ක්‍රීඩා තුනම ඔබ වෙත ලබාදී ඇති බව ඔබ දන්නවා අැති. අවසාන වශයෙන් Need for Speed Most Wanted ක්‍රීඩාවෙහි v1.0.50 වැනි සංස්කරණය අප විසින් මීට පෙර ඔබ වෙත ලබාදී ඇති අතර ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබ වෙත ලබාදෙනු ලබන්නේ Need for Speed Most Wanted ක්‍රීඩාවෙහි නවතම සංස්කරණය වන v1.3.63 වන සංස්කරණයයි.
#සපුරාලිය යුතු අවශ්‍යතා.
Dual Core 1 GHz or higher CPU | 1 GB RAM | Tegra 3, SGX 540, Mali 400 or higher | 2GB free space | 2.3.3+ Android O/S
(CPU Dual-core 1 GHz Cortex-A9 | GPU Mali-400 | 512 MB RAM | 1.5GB free space ඇති දුරකථනයක ප්ලේ කර බලා ඇති අතර, කිසිදු දෝෂයක් නොමැත.)
Dual Core 1 GHz or higher CPU | 1 GB RAM | Tegra 3, SGX 540, Mali 400 or higher | 2GB free space | 2.3.3+ Android O/S
(CPU Dual-core 1 GHz Cortex-A9 | GPU Mali-400 | 512 MB RAM | 1.5GB free space ඇති දුරකථනයක ප්ලේ කර බලා ඇති අතර, කිසිදු දෝෂයක් නොමැත.)
#ස්ථාපනය (Install ) කරගන්නා ආකාරය.
- Need for Speed™ Most Wanted v1.3.63 APK ගොනුව බාගතකර ස්ථාපනය කරගන්න.
- දුරකථනය WIFI සමිබන්ධතාවය ලබා දී ක්‍රිඩාව විවෘත කරන්න, ඵවිට 618MB ක් වන ක්‍රීඩාවේ දත්ත ගොනුව බාගතවනු ඇත.
- ඵය අවසන් වීමෙන් පසුව ප්ලේ කරන්න.
Need for Speed™ Most Wanted v1.3.63 APK [12.4MB] ගොනුව පහතින් බාගතකරගන්න.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.








