ටිවි, රෙඩියෝ වලින් මීයුසික් බලපු අහපු කාලේ දැන් ඉවරයි, ඇන්ඩ්‍රොයිඩි ෆොන් ඵකක් තියෙනවා කියන්නේ ඉතින් ඔබ හැම දේම ඔබේ අතේ තියෙනවා වගේනේ, ඉතින් ඇන්ඩ්‍රොයිඩි සිහලෙන් අපි අද ඔබට ලබාදෙන් යන්නේ ඔබගේ වැඩ තවත් පහසුකර ගත හැකි Volume Ace ඇප්ලිකේෂනයයි.
මෙමගින් ඔබගේ දුරකථනයේ ශබිද පරිපාලනය ඉතාමත් පහසුවෙන් කරගත හැකි අතර, දුරකථනයේ ශබිධ ඵක් ඵක් අවස්ථාවලදි තිබිය යුතු ආකාරය, profiles මගින් ඔබට කලින් සුදානමි කර තැබිය හැකිය.
විශේෂාංග:
- Profiles : Create your own volume presets. Now each profile can save his own Ringtone, Notification and Alarm tone.
- Scheduler : Schedule profiles to apply automatically at the time and day you choose.
- Plugs : Automatically switch to profiles of choice when plugging Earphones, Desk or Car.
- Set Mode(From widget too): Silent, Vibration & Normal.
- Cycle through profiles by tapping widget
- Tone picker for Ringtone, Notification and Alarm
- Sounds while adjusting volume (using the actual tone)
- Widgets with volume levels and profiles
- Custom colors/style to widgets and main screen (Default, blue, green, red, white, Vintage)
- Volume Locker: Prevent ringer and/or media volume to be changed outside the app.
- Bluetooth volume
- Localization: En, Ko, Es, De, Fr, It, Da, Iw & He.
නව සංස්කරණයෙහි ඇතිවු වෙනස්කමි : (Updated : Nov 27, 2014)
- Some interface improvements
- Added profiles shortcut support
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 1.6+ සිට ඉහලට.
Volume Ace v3.3.7 APK (916 KB) ගොනුව පහතින් බාගතකරගන්න.
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.








