Dec 14, 2014

TuneIn Radio Pro v12.9.2 APK ( ගුවන් විදුලි නාලීකා 50,000 කට සවන් දෙන්න )

uneIn Radio Pro play.google.comradiotime.player
ඔබත් ගුවන්විදුලියට සවන්දීම විනොදංශයක් කරගත් අයෙක්ද..? ඵහෙනමි මෙන්න ඇන්ඩ්‍රොයිඩි සිංහලෛන් වෙතින් ඔබට ගුවන් විදුලි නාලීකා 50,000 ක්, ඔහ්.. ඇත්තටම අපි නෙවෙයි දෙන්නේ, දැනට ලොකයේ ඇති ගුවන් විදුලි නාලීකා 50,000ක් පමණ හා, මීලියන 1.2 පමණ වැඩසටහන් සංඛ්‍යාවකට සවන්දිය හැකි TuneIn Radio Pro ඇප්ලිකේෂනයයි. 





නව සංස්කරණයෙහි වු වෙනස්කමි :What's in this version : (Updated : Dec 9, 2014)
  • Bug fixes to Out of Memory crashes
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 1.6+ සිට ඉහලට

TuneIn Radio Pro v12.9.2 APK (8.6Mb) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.