Modern Combat 5: Blackout ක්‍රිඩාව
යුධමය ක්‍රිඩා ගණයට අයත් වන අතර, ඉතාමත් ඉහල අන්දමීන් ත්‍රිමානකරණය භාවීතා
කර නර්මාණය කර ඇති ක්‍රිඩාවකි. ඉතින් ඔබට මතක ඇති බොහෝ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් facebook fan page ඵක තුලින් කල ඉල්ලීමි අනුව අපි මීට පෙර Modern Combat 4: Zero Hour හා Modern Combat 5 Blackout MC5 ක්‍රිඩාව අපි ඔබට ලබා දුන්නා. අද අපි ඔබට ලබාදෙන්න යන්නේ Modern Combat ක්‍රිඩා මාළාවෙහි තෙවන ක්‍රිඩාව වන Modern Combat 3: Fallen Nation ක්‍රිඩාවයි.
මීට පෙර පලකල ලිපි.
Modern Combat 4: Zero Hour - ලිපියට පිවිසීම සදහා මෙතන ක්ලික් කරන්න.
Modern Combat 5 Blackout MC5 - ලිපියට පිවිසීම සදහා මෙතන ක්ලික් කරන්න.
- Support for Android Lollipop
- Various bugs fixed
ස්ථාපනය කරගන්නා අකාරය.
Install APK
Copy 'com.gameloft.android.ANMP.GloftM3HM' folder to '/sdcard/Android/obb' (If you have installed previous version no need to download main obb)
Copy patch.11428 obb to 'sdcard/Android/obb/com.gameloft.android.ANMP.GloftM3HM' folder
Launch the Game (run online@ 1st run)
86Mb (APK+Patch OBB) ගොනුව පහතින් බාගතකරගන්න.
(කොටස් 4ක් වශයෙන් ඇති OBB ගොනු පහතින් බාගතකරගන්න.)
PART 01

PART 02
PART 03
PART 04
PART 01

PART 02
PART 03
PART 04
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
මෙි
සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට
පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට
පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.



.png)
.png)
.png)

