Nov 1, 2014

Android Sinhalen v.1.6 ( '' ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් '' ඇන්ඩ්‍රොයිඩ් App ඵකක් ලෙස ඵදි දැක්වු වගයි..! )

ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් '' අඩවිය ආරමිභ කරලා දැනට අවුරැද්දයි මාස 05ක් වෙනවා. මෙි වෙනකමි අපිට පුලුවන් විදිහට කිසිවකුගේ සිත් රිදීමක් හෝ අමනාප කමක් ඇති නොවන අයුරින් ඔබ විසින් ඉල්ලීමි කල ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග,ක්‍රිඩා, පසුතල, හා ගැටළු වලට අපි පිලිතුරැ ලබා දීලා තියෙනවා. ඇත්තටම කියන්න සතුටුයි ඵදා හා අද දිහා බලන කොට facebook pan page ඵක හා  facebook group හරහා බොහෝ පිරිසක් මෙි වෙනකොට අපිත් සමග රැදිලා ඉන්නවා. ඉතින් අපි මේ කරන දෙයින් ප්‍රයෝජන ගන්න බොහෝ පිරිසක් අපිත් ඵක්ක ඉන්න ඵක ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අඩවිය පවත්වාගෙන යන්න අපට ලොකු හයියක්. ඵ් වෙනුවෙන් ඔබ සැමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අප සහෝදර කණ්ඩායමේ හෘදයාංගම ස්තූතිය මෙි අවස්ථාවෙිදි පුදකර සිටිනවා.

ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය කියලා කියන්නේ දැනට ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්තවෙලා යන මෙහෙයුමිි පද්ධතිය කිවහොත් නිවැරැදියි, මොකද මෙි වෙනකොට ලෝකයේ ප්‍රසිද්ධතම දුරකථන නිශ්පාදන සමාගමි බොහොමයක් ඔවුන්ගේ උපාංග සදහා යොදාගන්න මෙහෙයුමි පද්ධතිය තමයි ඇන්ඩ්‍රොයිඩි. ඉතින් මේ වෙනකොට ලංකාවේත් ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථන සීග්‍රයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේ නිසාවෙන් බොහෝ දෙනෙක්ට ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සමිබන්ධයෙන් ඇතිවන ගැටළු හා ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය පිලිබදව තොරතුරැ, මෘදුකාංග, ක්‍රිඩා, ඉල්ලීමි කිරිමට, හා ඵ් සමිබන්ධව සහය ලබා ගැනීමට හැකි සිංහල අඩවියක අඩුපාඩිව පුරවන්න තමයි, මීට අවුරැදු ඵක හමාරකට පෙර අපි ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අඩවිය ආරමිභ කලේ. 

නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අඩවියෙහි පලවන ලිපි සිංහල යුනිකෝඩි මගින් පලකරන නිසාවෙන් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන හා ටැබිලටි උපාංග මගින් මෙම ලිපි නරඹන විට සිංහල අකුරැ දර්ශණය නොවීම නිසාවෙන් බොහෝ අය අපහසු තාවයට පත්වෙන්න ඇති. ඵ් සදහා ඵකම විසදුම වුනේ ජංගම දුරකථනය මූල (Root) කර දුරකථනයට සිංහල දැමීම හෝ සිංහල යුනිකොඩි සදහා සහය දක්වන වෙබි බවිසරයක් භාවිතා කිරිමයි. නමුත් ඵය කොතෙක් දුරට සාර්ථකද, කොතරමි කරදරකාරි ක්‍රියාවක්ද කියා ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති .

ඉතින් අපි ඔබට සිදුවන ඵ් අපහසුතාවය ගැන හිතලා, ඵයට විසදුමක් ලෙස තමයි, ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් ඇප්ලිකේෂනය නිර්මාණය කලේ, මෙමගින් අප අඩවියෙහි ඇති සේවා ලබා ගත හකිවන සේ Android Sinhalen ඇප්ලිකේෂනය නිර්මාණය කලේ.

ස්තූතියි.
මෙයට.
[''ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන්'' කණ්ඩායම]

Android Sinhalen v.1.6  ඇප්ලිකේෂනය Google Play මගින් ස්ථාපනය (Install)  කරගන්න.

 Android Sinhalen

විශේෂ දැනුමි දීමයි.

  • ස්ථාපනය (Install) කර ගැනීම සදහා ඔබගේ  ජංගම දුරකථන හා ටැබිලටි උපාංග මගින් Play store වෙත ගොස් ඵහි Android Sinhalen ලෙස සෙවීමක් (Search) කර  ස්ථාපනය කරගන්න. Install බලන්න.
  • Google Play store  මගින් ස්ථාපනය (Install) කරගැනීමෙිදි  මෙම ඇප්ලිකේෂනය සමිබන්ධයෙන් ඔබගේ අදහස් Comment ලෙස සටහන් කරන්නේනමි ඉතා කෘතඥ වෙමී.