Oct 22, 2014

Real Drift Car Racing v2.5 APK + OBB (ඇන්ඩ්‍රොයිඩි භාවිතා කරන්නන් මීලියන 6ක් සෙල්ලමි කරන ධාවන ක්‍රිඩාව)

ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන්නන් මීලියන 06ක් සෙල්ලමි කරන ධාවන ක්‍රිඩාවක් තමයි  Real Drift Car Racing කියලා කියන්නේ, ඉතින් මීලියන 06ක් දෙනා සෙල්ලමි කරනවනමි මෙි ධාවන ක්‍රිඩාව කොහොම ඵකක්ද කියලා ඔබටම හිතාගන්න පුලුවන්නේ. තිමාණකරණය අතින් ඉතාමත් ඉහල තත්වයක තියෙන මෙම ක්‍රිඩාවෙිදි ඔබගේ කාර් රථයේ body color, rims model, rims වල පාට ඔබගේ සිතැගි පරිදි වෙනස් කර ගැනීමෙි හැකියාව ඇති අතර, ඔබගේ මීතුරන් හා ඵකතුව සජීවි ලෙස කාර් තරග පැවැත්වීම සදහාද මෙම ක්‍රිඩාව මගින් පහසුකමි සලසා ඇත.

විශේෂංග :
The most realistic 3D drift racing simulation on mobile devices;
Easy to control thanks to an innovative drift helper;
Customizable drift helper: from full help to total in your control;
Customizable gameplay;
Customizable cars: you can change car body color, rims model and rims color;
Realistic simulation of all aspect (engine, drivetrain, tires, etc) of the car;
Specific engine sound for every car with turbo whistle and blow off valve;
Backfire effects with sounds;
Accurate points calculation: earn points by drifting at high speed, at high drift angle and, for the first time, by light touching walls during a drift;
Online and local leaderboard to challenge your friends and people all over the world;
Big training track included to improve your drifting and racing skills;
High quality 3D graphics;
Cool dubstep soundtrack by Liquid Stranger and Simplify Recordings.

සමිපුර්ණ සංස්කරණයෙහි ඇති විශේෂංග.
No adverts;
7 new drift racing tracks;
5 new powerful cars with specific and realistic setup;
New challenging career mode with 12 championships with growing difficulty.
GAMEPLAY
Accelerometer (gyroscope) or touch steering mode;
Slider or touch throttle;
Automatic or manual transmission;
Metric or Imperial units of measurement;

නව සංස්කරණයෙහි ඇති වු වෙනස්කමි : (Updated : Oct 12, 2014)
added a new track: Mora Twin;
fixed black track issue with Mora Twin;
now all tracks can be unlocked with virtual money, not only by winning championships;
fixed an issue with checkpoints;
improved camera: now in downhill and uphill it follows track inclination;
improved leaderboard: now the first 50 results are loaded (instead of only 10) and is possible to scroll down using touch;
some small bug fixing.

සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.3+ සිට ඉහලට


APK + OBB (140 MB) ගොනු ඇතුලත් ZIP ගොනුව පහතින් බාගතකරගන්න.

 jogos-para-android.com-Real-Drift-Free-v2-5.apk (11.18 MB)

http://prem.androidsinhalen.com/n

jogos-para-android.com-cache-Real-Drift-Car-Raicing-v2-5.zip (80.51 MB)

http://prem.androidsinhalen.com/m

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 


 






මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.