ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතියේ නවතම සංස්කරණය වන Paper Artist v2.0.6 APK මාදුකාංගය මගින් එයාලගේ දුරකථනයේ තිබෙන පිංතුර ඉතා පහසුවෙන්ම එබට ඔබ කැමති විදියට වෙනස් කරගන්න පහසුකමි දිල තියනවා. විශේෂම දේ තමයි. මෙි පිංතුර වෙනස් කරගන්න පුලුවන් අදින විදිහට.ලෙහෙසියෙන්ම පාවිචිචි කරන්නත් හැකිවන පරිදි ඔිනෑම කෙනෙකුට සිත්තරෙක් වෙන්න පුලුවන් විදිහට මෙි මෘදුකාංගය යොදාගන්න හැකියි.
ඔයාල මෙි මෘදුකාංගය යොදාගෙන වෙනස් කරන පිංතුර ඔයාලගේ පිුයතම social media sites වලින් ඔයාලගෙ යාලුවන්ට යවන්න හැකියි.ඔයා හොද සිත්තරැවෙක් විදියට යාලුවන් පුදුම කරවන්න තියන හොද අවස්ථාවක් හදාගන්න උත්සහ කරලා බලන්න.( Everyone will be amazed!)
සහය දක්වනු ලබන පසුතල මෘදුකාංග,
- Choose from over 30 original artistic styles to transform your photo.
- Modify your existing photos, or use the built-in camera.
- Paint with the brush to add a splash of color and other magical effects.
- Write with the pen to add a personal message or a fun design.
- Add a frame or border for that finishing touch.
නවතම සංස්කරන සමග ඇති වෙන්ස්කමි,
- Effect sliders - a whole new level of customisation!
- Help bubbles - press and hold items for a description
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+ සිට ඉහලට
Paper Artist v2.0.6 APK ( 10Mb )ගොනුව පහතින් භාගත කරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.












