ඔබගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙන විටදී හෝ ඔබ විසින් ඇමතුමක් ලබාගන්නා විටදී ඵම දුරකථන අංකයට අයට අදාලව ඔබට කැමති පින්තුරයක් හෝ පුද්ගලයාගේ ඡායාරෑපයක් ඇමතුමි තිරයේ දිස්වන පිරිදි , ඵම අංකයට යෙදීය හැකි බව ඔබ මේ වන විටත් දන්නා කරැණක්, නමුත් බොහෝ විට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වල මෙසේ යොදන පින්තුරය හෝ ඡායාරෑපයෙන් භාගයක් හෝ කුඩා කොටසක් පමණයි තිරයේ දිස්වන්නේ. ඉතින් මෙයට විසදුමක් හැටියට තමයි BIG! Full Screen Caller ID Pro v3.3.9 APK මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් ඔබට ලබා දෙන්නේ.
- connect with facebook, and download full-screen photos automatically(and browse albums!),
- customize caller ID screen content,
- switch between caller screen Themes, choose click or slider,
- choose full screen caller ID for all or only a few contacts,
- full screen caller for incoming calls,
- full screen caller for outgoing calls.
පසුතල සංස්කරණය,
- go to Themes,
- select and edit,
- move buttons by holding and dragging,
- switch to slider with a single click on a button (FIRST you need to drag a button to the edge of the screen)
- change default contact photo from the MENU button,
- switch to other states of a call by swiping left or right,
- reset to default from the MENU button
නව සංස්කරණයත් සමග සිදුකර ඇති වෙනස් කමි : (Updated : Oct 8, 2014)
- Fixed sliders in themes,
- Fixed Google+ sync
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.1+ සිට ඉහලට
ස්ථාපනය කිරිම සදහා උපදෙස්
*BIG! Full Screen Caller ID Pro v3.3.9 APK මෘදුකාංගය ස්ථාපනය කිරිමෙන් පසු BIG! Caller ID Unlocker v1.2 APK මෘදුකාංගය ස්ථාපනය කරන්න.
* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.1+
BIG! Full Screen Caller ID Pro v3.3.9 APK (5.80MB)ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.








