Oct 23, 2014

Battery Widget Reborn v2.0.11 APK ( දුරකථනයේ බැටරි ධාරිතාවය ඔබේ පාලනයට )

ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සහිත ජංගම දුකරථන හා ටැබිලට් උපාංග භාවිතා කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි බැටරි ධාරිතාවය ඉක්මනින්ම ක්ෂය වී යෑම, මෙි සදහා යොදාගත හැකි අපුරැ ඇප්ලිකේෂන් ඵකක් තමයි Battery Widget Reborn ,  මෙමගින් ඔබගේ ප්‍රධාන තිරය මත බැටරි ධාරිතාවය 100 ප්‍රතිෂතයක් ලෙස පෙන්වන අතර, බුලුටුත්, වයිෆයි, තිරයේ ආලෝකය අඩු වැඩි කිරිම හා Airplane mode ද මෙම ඇප්ලීකේෂනය මගින් පහසුකමි සලසා දෙනු ලැබේ. 

Battery widget
  • circle battery level indicator indicator perfectly fits pure Android design
  • resizable on Android 4.x+
  • support for both main and external dock battery (Asus Transformer only)
  • Basic battery info
  • Battery Info
  • Shortcuts to Power-Summary/Background Sync/Wifi/BT Settings
  • Status bar notification of battery status
  • multiple icon styles
  • prediction (estimation) how long battery lasts
  • customizable texts in notification area (estimated time left, voltage, temperature, battery health)
  • Power saving functionality
  • automatic airplane mode during the night (simple but powerful battery saver functionality)
  • Charging and discharging chart
මෙමගින් පාලනය කල හැකි අනෙකුත් විශේෂංග:
  • Wifi
  • Bluetooth
  • Background Sync
  • Airplane mode
  • customizable notification priority
Holo themes interface ඵක ඇන්ඩ්‍රොයිඩි 2.3+ ඉහල ඕනෑම  දුරකථනයක් සදහා සහය දක්වනු ලැබේ.

නව සංස්කරණයෙහි වු වෙනස් කමි : (Updated : Oct 22, 2014)
found real cause of wrong notification info. It is finally fixed now. Thank you for your patience.

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ  : 2.3+ ඉහල


Battery Widget Reborn v2.0.11 APK  () ගොනුව පහතින් බාගතකරගන්න.
APK

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 

මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.