Root Explorer යනු ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයේ මෙහෙයුමි පද්ධතියට අදාල ගොනු තුල වෙනස්කමි සිදුකිරිම සදහා බොහෝ දෙනෙක් භාවිතා කරන ඉතාමත් ජනප්‍රිය මෘදුකාංගයක් වන අතර file manager ලෙසද මෙය භාවිතා කල හැකිය. (උදා-ඔබගේ ජංගම දුරකථනයේ සිස්ටමි ගොනු තුලට සිංහල යුනිකෝඩි අකුරැ පිටපත් කිරිම) මෙම මෘදුකාංගය මගින් මෙහෙයුමි පද්ධතියට අදාල ගොනු තුල වෙනස්කමි සිදුකිරිම සදහා Super User බලතල අවශ්‍ය වන බැවින් ඵ් සදහා අදාල ඇන්ඩ්‍රොයිඩ් උපාංගය මුල (Root) කර තිබිය යුතුය.
ප්‍රධාන විශේෂාංග
- Features include SQLite database viewer,
- Text Editor,
- create and extract zip or tar/gzip files,
- extract rar archives,
- multi-select,
- execute scripts,
- search,
- remount,
- permissions,
- bookmarks,
- send files (via email, bluetooth etc),
- image thumbnails,
- APK binary XML viewer,
- change file owner/group,
- create symbolic link, "Open With" facility, MD5.
Root Explorer v3.1.8 APK ඔබට සරිලන ගොනුව පහතින් බාගතකරන්න.
Android 3.0 + සදහා (1.99MB)
Gingerbread සදහා (2.32MB)
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න












