May 4, 2014

Quick Control Panel v3.0.3 Apk ( ඔබ නිතර භාවිතා කරන පහසුකමි ඵකම තැනකට )

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවිතා කරන ඔබගේ පහසුව තාකා නිර්මාණය කරන විශේෂ මෘදුකාංගයක් තමයි Quick Control Panel කියලා කියන්නේ. ඔබගේ උපාංගය භාවිතා කරන විටදි නිතර භාවිතා වන බොහෝ පහසුකමි ප්‍රමාණයක් ඵක තැනකින් හසුරවීමේ පහසුව මෙම මෘදුකාංගය හරහා ලබා ගන්න දැන් ඔබටත් පුලුවන්.

විශේෂංග :
-Customizable toggles
-Quick access to the settings(just tap and hold the toggle!)
-Music playback control
-App shortcuts
-Can be opened on the lockscreen.
-Incredible customizability – fine tune the app to suit your needs.
-Holo style.
-Launcher icon pack support.
-Screen timeout button.
-New flashlight mode
-Ability to change seekbar icon color separately from active color.
-Ability to swap position of seekbars and toggles.
-Music artwork.
-Shortcuts automatically dismiss screen lock*
*Only if they were pressed after 5 seconds after pressing Home button.

*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ : 4.0 සහ ඉහලට

Quick Control Panel v3.0.3 Apk (772 KB) ගොනුව පහතින් බගතකරගන්න.
 APK

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 





ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.