ඇන්ඩ්රොයිඩ් සිංහලෙන් අපගේ වෙබි අඩවිය තුලින් හා අපගේ පේස්බුක් පිටුව තුලින් බොහෝ දෙනෙක් කල විශේෂ ඉල්ලීම අනුව Modern Combat 4 ක්‍රිඩාව අද ඔබට ලබාදීමට තිරණය කලෙමු. මෙය යුධමය ක්‍රිඩා ගණයට අයත් වන අතර ඉතාමත් ඉහල අන්දමීන් ත්‍රිමාණකරනය භාවීතා කර නර්මාණය කර ඇති ත්‍රිමාණකරන ක්‍රිඩාවකි.මෙම ක්‍රිඩාව නිර්මාරණය කර ඇත්තේ සුප්ප්‍රසිද්ධ ක්‍රිඩා නර්මාණ සමාගමක් වන gameloft සමාගම විසිනි. වැඩිදුර තොරතුරැ සදහා පහත විඩියෝ පටය නරඹන්න...
ස්ථාපනය කරගන්න ආකාරය
01.Modern Combat 4 OR v1.0.2.apk [10.8MB] ගොනුව ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට පිටපත් කර ස්ථාපනය ( installer) කරගන්න...
02. ඉන්පසු ලැබෙන 'com.gameloft.android.ANMP.GloftM4HM' ගොනුව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ පහත පරිදි සකසාගත් ගොනුවකට පිටපත් කරගන්න...
sdcard / Android / obb
Modern Combat 4 Zero Hour v1.1.0 [Apk+Data][Mod+Unmod][Unlimited Money] (Size: 1.08 GB)
ටොරන්ට් ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න




.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
