Mar 19, 2014

Concept KitKat icon Pack 7 in1 v1 APK ( KitKat හි මුහුණුවර ඔබගේ ජංගම දුරකතනයටත් )


ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය තමයි  4.4 කිට් කැට් කියලා කියන්නේ, නමුත් ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙක්ට මෙම ඇන්ඩ්‍රොයිඩ් 4.4 වලට යාවත්කාලීන වීමට හැකි වුයේ නැහැ. ඵ් කිට් කැට් සදහා වු සුදුසුකමි සපුරා නොතිබීම හෙතුවෙන්, නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන මෙම Concept KitKat icon Pack 7 in1 v1 APK නැමති අයිකන ඵකතුව මගින් කිට් කැටි වලට යාවත්කාලීන කරගැනීමට නොහැකි වු එබේ ජංගම දුරකථනයේ අයිකන කිට් කැට් වල මුහුණු වරක් ලබාගන්න දැන් ඔබටත් පුලුවන්.

සැකසීම සදහා යොදාගෙන ඇති පසුතල සැකසුමි මෘදුකාංග:
Nova
Apex
ADW
Inspire
Smart
Atom 
Solo
Slide 
Winterboard
KK Launcher
Mini Launcher
Holo Launcher
Action Launcher Pro
Go Launcher (icons only)
Unicon only Icon 
Walpaper design and resolution

*  සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ -  2.0+

Concept KitKat icon Pack 7 in1 v1 APK (13.1 MB) ගොනුව පහතින් බාගතකරගන්න.

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න

3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 







ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.