Feb 20, 2014

SwiftKey Keyboard v4.4.4.264 APK ( හැඩ දාලා වැඩ දාලා ඉක්මනින් කොටන්න )



දැනට ඔබ භාවිතා කරන,ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සමග ඵන ඵ්කාකාරි පැරණි  ටචි කී පෑඩි ඵක වෙනුවට ඊට වඩා පහසු,අපට අවශ්‍ය ආකාරයට සැලසුමිකර ගත හැකි ,ලස්සන කී පෑඩි ඵකක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයටත් ඵකතු කරගන්න කැමතිද...ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන SwiftKey Keyboard මෘදුකාංගය ස්ථාපනය කර අප ඵදිනේදා භාවිතා කරන කෙටිපණිවුඩ සේවා,  විද්්‍යුත් තැපැල්, පේස්බුක්, සටහන් ලීවීම, ආදි බොහෝ සේවා සදහා දැනට ඔබ භාවිතා කරන පැරණි  ඵ්කාකාරි ටචි කී පෑඩි ඵක වෙනුවට  SwiftKey Keyboard ඵක ඔබට භාවිතයට ගන්න පුලුවන්.ඵ් විතරක් නෙවෙයි SwiftKey Keyboard මෘදුකාංගය google play මගින් ලබා දෙන්නේ ඩොලර් 4.60 වගේ මුදලකට. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන්  අප සමග රැදි සිටින ඔබට ඵය කිසිදු ගෙවීමකින්  තොරව අප අඩවිය තුලින් බාගත කර ගත හැක.

SwiftKey Keyboard v4.4.4.264 APK  (16.6 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 







ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.