
යුධමය ක්‍රිඩා වලට වැඩි කැමැත්තක් දක්වන අය වෙනුවෙන් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අදත් සුපිරි ගනයේ යුධමය ක්‍රිඩාවක් තමයි අරගෙන ආවේ, ඵය නමීන් Rivals at War: Firefight. මෙම ක්‍රිඩාවේදි ඔබට කණ්ඩායමක් වශයෙන් හෝ තනිව ක්‍රිඩාකල හැකි අතර, ත්‍රස්ත්‍රවාදී කණ්ඩායමි වලට ඵරෙහිව යුධ වැදීමට සිදුවේ. සාමාන්‍යයෙන් මෙම ක්‍රිඩාව ප්‍රමාණයෙන් කුඩා වුවත්, ඉතාමත් උසස් ලෙස ත්‍රිමාණකරණය උපයෝගි කරගෙන නිර්මාණය කරලා තියෙනවා, ඵ් වගේම ක්‍රිඩකයාගේ පහසුව තකා, ක්‍රිඩ කරන ආකාරය පිලිබදව හැදීන්වීමක්ද මෙම ක්‍රිඩාවට ඇතුලත් කරලා තියෙනවා, ක්‍රිඩාව පිලිබදව ඵතරමි පැහැදීමක් නැතිනමි පහත දී ඇති වීඩියෝ පටය නරඹන්න.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3+
Rivals at War: Firefight v1.3.2 APK (49.9 MB) ගොනුව පහතින් බාගතකරගන්න
* බාගතකරිමට උපදෙස්
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්
පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.