Feb 1, 2014

Perfectly Clear v2.0.11 apk (කුරැලෑ, ලප, කැලැල් වලට ඵකම විසදුම)

Cover artබොහෝ විට ඡායා රෑප ගැනීම සදහා අපි යොදාගන්නේ අපේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනය, ඉතින් මෙහෙම ගන්න ඡායාරෑප ඉතාමත් ලස්සනට හදාගන්න පුලුවන් මෘදුකාංගයක් තමයි, Perfectly Clear) මෙම මෘදුකාංගයට යොදා ඇති නමෙන්ම ඔබට ඵ් බව තෙරෙනවා ඇතිනේ ඵ් බව,ඇත්තටම අප විසින් ගන්නා ඡායාරෑපයක කුරැලෑ, ලප, කැලැල් නිසා අදුරැ බවත් ඇතිවෙනවා, ඵ් වගේම තමයි ඡායාරෑපයේ ලස්සනත් නැතිවෙනවා, සාමාණ්‍යයෙන් පරිගණයක් මගින් පොටොෂොප් , නීට් ඉමේජ්, වැනි මෘදුකාංගයක් හරහා තමයි ඔබ මෙවැනි ඡායා රෑප සකස් කරගන්නේ. නමුත් අද ඔයාලට ලබාදෙන මේ Perfectly Clear මෘදුකාංගය භාවිතා කරලා ඔබට පුලුවන් ඔබේ ජංගම දුරකථයෙන්ම ඉහත සදහන් කරන ලද ප්‍රශ්ණට විසදුමක් දෙන්න, ඵ් කියන්නේ කුරැලෑ, ලප, කැලැල් ඉවත් කරලා ඡායා රෑපයක් හදාගන්න. 

● HDR capture and gives you Artistic & Realistic versions of each image

● Best-in-class tone mapping adds depth and contrast, ensuring a vivid HDR look

● Unmatched de-ghosting provides perfect pictures even when your subject moves

● Panorama lets you pan in any direction and automatically stitches images together

● Portrait mode automatically determines the optimal moment to snap photos

● The quickest, smoothest, longest burst available in the marketplace

● The sophisticated features you would expect in an expensive pro camera:

○ Stabilizer, various focus modes, gridlines, timer, and horizon and tilt indicators

○ Separate exposure and focus points within a single shot

● One-click photo correction applies ten patented adjustments in seconds

● Beautify feature evens skin, brightens eyes, even whitens teeth automatically!

● Editor lets you enhance Perfectly Clear images or those captured with other apps

● A fun and easy way to impress friends and family. Just point, click, and share!


Perfectly Clear v2.0.11 apk (28.7 MB) ගොනුව පහතින් බාගතකරගන්න

* බාගතකරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.