ඇන්ඩ්‍රොයිඩි ස්මාර්ටි ජංගම දුරකථනයක් ලග තියෙනවා නමි මුළු ලෝකෙම ඔබේ අතේ කියලා කිවිවොත් ඔබ ඵයට ඵරෙහි වෙන ඵකක් නෑ කියලා අපි හිතනවා.මොකද අද වෙනකොට ඵදිනෙදා ජීවිතයෙදී අපට වැදගත් වන හා අවශ්‍ය වන අංග හා උපකරන බොහෝමයකින් සමන්විත උපාංගයක් තමයි ජංගම දුරකථනය කියලා කියන්නේ, ( උදා - පුවත් , රෑපවාහිණි, අන්තර්ජාල, විද්්‍යුත් පණිවිඩ, කෙටි පණිවිඩ, දුරකථන ඇමතුමි, විදුලි පන්දම, සිතියමි, GPS, )
ඔබගේ ජංගම දුරකථනය මගින් මෙසේ බොහෝ සේවා ප්‍රමාණයක් ලබා ගැනීමේදි ඔබට ලැබෙන නව පණිවුඩ, ඉ-මේල්, ඇමතුමි, සහ අනෙකුත් දැනුමි දීමි හා මතක් කිරිම, බැලීමට නමි දුරකථනයේ අගුළු තිරය (lock screen ) විවෘත කර අදාල මෘදුකාංග තුලට පිවිස ඵම සේවා ලබා ගැනීමට ඔබට සිදුවෙනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන ඩොලර් 3.98ක් වටිනා මෙම LockerPro Lockscreen මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනයට ස්ථාපනය කර ගැනීමෙන් පසුව ඉහත සදහන් කරන ලද දැනුමි දීම හා මතක් කිරිම සියල්ල,උපාංගයේ අගුළු තිරය (lock screen ) මත ඉතාමත් අලංකාර ලෙස දර්ශණය වනු පහත රෑප මගින් ඔබට දැකිය හැක.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 4.0+
LockerPro Lockscreen v5.5 APK (10.0 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
බාගත කිරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න










