Feb 20, 2014

GPS Navigation & Maps +offline v4.1 APK (අන්තර්ජාලය නොමැතිව වුවද භාවිත කල හැකි සිතියමි කියවනයක් )


චලනය කියන්නේ අපි ඉපදුනු දා පටන්ම අපිත් ඵක්ක සමිබන්ධ දෙයක්, පොඩිකාලේ බඩ ගෑවා, දණ ගෑවා, වැටි වැටි ගැගිටීටා..ඊට පස්සේ ඇවිදින් පටන් ගත්තා...අපි ඉපදුනු දා ඉදලා ගණනය කරලා බැලුවොත් මේ වෙනකොට අපි කොපමණ දුරක් ඇවිදලා ඇත්ද.ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලන් අපි අද ඔබට ලබාදෙන්න යන්නේ සිතියමි කියවන  මෘදුකාංගයක් වන GPS Navigation & Maps +offline මෘදුකාංගයයි. බොහෝ සිතියමි කියවන මෘදුකාංග තියෙනව නමුත්  අත්තර්ජාල සබදතාවය නොමැතිව ඵම සිතියමි කියවන මෘදුකාංග ක්‍රියාත්මක නොවීම හා (GPS Navigation ) අපි සිටින තැන නිවැරදීව තහවුරැ කර ගැනීමට නොහැකි වීම නිසා බොහෝ අවස්ථාවලදි ඔබ අපහසුතාවයට පත්වෙන්න ඇති. නමුත් අද අපි ඔබට ලබාදෙන මෙම  GPS Navigation & Maps +offline මෘදුකාංග  ඔබ කුමන ස්ථානයක සිටියත් අත්තර්ජාල සබදතාවය ඇතිව හෝ නැතිව උවද (offline ) මෙම සිතියමි කියවන මෘදුකාංගය භාවිත කල හැකිය. 

විශේෂංග
  • No marketing gloss now, just facts.
  • Two full-fledged apps in one:
  • Navigation with voice prompts (turn-by-turn)
  • Worldwide Travel Map (OSM).
  • skobbler NGx cutting-edge map technology.
  • Your choice for maps and navigation: online or offline.
  • Entire countries also utilizable without internet access.
  • One country included in package for offline use.
  • Various search functions.
  • All (!) functions also accessible offline.
  • This is what you get with GPS Navigation & Maps.
  • Full-fledged navigation with voice prompts (turn-by-turn)
  • Completely interactive OpenStreetMap
  • One single map with global coverage
  • Full functionality with and (after installation) without Internet connection (online and offline)
  • Installability of entire countries inc. their city maps (WLAN recommended)
  • Ongoing free map updates
  • High-performance map technology (NGx)
  •  Route planner (vehicle, pedestrian)
  • Various map styles (e.g. night, outdoor)
  • Various search functions
  • Convenient favorites lists
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ : 2.3+

GPS Navigation & Maps +offline v3.0.1.apk [30.3 MB] ගොනුව පහතින් බාගතකර ගන්න.

බාගත කිරිමට උපදෙස්.

1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න

3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න