ඔබගේ ජංගම දුරකථනයට CyanogenModස්ථාපනය කර නොමැති වුවත් CyanogenModහි නවතම සස්කරණයෙහි අඩංගු බොහෝ අංග ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි පසුතල සැකසුමි මෘදුකාංගයක් තමයි ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට අරගෙන ආවේ.
නවතම අංග -
- Improved Soft keys
- New keyboard theme
- New very clean and modern blue system color
- 15 New system icon with HD quality clean and sharp
- and they give a new fresh look to Android
- New cleaner settings look
- New switchers
- New Volume sliders
- New Contacts design
- New Messaging design
- New clean and modern blue Spinner animation
- New design for notification panel
- New dialer
- New and really awsome camera design!
- Improved compatibility with Nova, Trebuchet and Apex Launchers
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 4.0+
Flow Theme for CM11 v3.0.5 APK (1.66 MB) ගොනුව පහතින් බාගතකරගන්න
* බාගතකරිමට උපදෙස්
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න










