Feb 3, 2014

EasyBand Studio v1.0.6 APK (මේස වලට, බකට් වලට ගගහ සිංදු කියපු කාලේ ඉවරයි.)


සංගීතය අපගේ ජීවිතයත්  සමග කොතරමි සමීප සබධතාවයක් තියෙනවාද කියන ඵක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ කියලා හිතනවා, මොකද උත්සව අවස්ථාවක්, අවමගුල් අවස්ථාවක් යන අයස්ථාවලදී වගේම අපි අපේ තනිකම, කාන්සිය, පාළුව මකාගන්නත් යොදාගන්න අපුරැ දෙයක් තමයි සංගීතය කියලා තියන්නේ. 

ඔබගේ යහළු යෙහෙලියන්, සමග විනෝද ගමන් යන විටදී, ඔවුන් නිවසට පැමීණි විටකදි වැනි අවස්ථාවලදි කට්ටිය ඵකතු වෙලා විනෝදයට වගේ සිංදු කියන අවස්ථා ඕන තරමි ඇති.ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිහලෙන් වෙතින් ඔබට අද ලඉා දෙන්න යන්නේ ඉහත සදහන් කරන අවස්ථාවලදි ඔබට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය භාවිතයෙන් ගීතයකට සංගීතය සැපඉය හැකි ඉතාමත් වටිනා මෘදුකාංගයකි. ඵය නමීන් EasyBand Studio. දැන්

*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.2+ 

EasyBand Studio v1.0.6 APK (14.1 MB) ගොනුව පහතින් බාගතකරගන්න.
ANDROID SINHALEN
* බාගතකරිමට උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 






ඔබට අවශ්‍ය  ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්

 FACEBOOK පිටුවට  යන්න

පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.