උදාහරණයක් ලෙස අප වාහනයක් පදවමීන් සිටිනවා කියලා සිතන්න.ඵවැනි අවස්ථාවක අපගේ දුරකථනයට ලැබෙන ඇමතුමක් answer කිරිමට යාමේ අණතුරැදායක බව ඔබට අමුතුවෙන් කිවයුතු කරැණක් නොවේ. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන Air Call-Accept මෘදුකාංගය ඔබගේ ජංගම දුරකථනට ස්ථාපනය කර තිබේ නමි දුරකථනයේ තිරය මතට අත තැබීමෙන් හෝ දුරකථනය කණට තැබිමෙන් පමණක් ලැබෙන ඇමතුමක් ස්වයංක්‍රියව answer වීමට සැලැස්විය හැකිය.
Air Call-Accept v2.3.apk (686 KB) ගොනුව පහතින් බාගතකරගන්න.
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 1.5+
* බාගතකරිමට උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
ඔබට අවශ්‍ය ඇන්ඩ්‍රොයිඩි මෘදුකාංග පිලිබදව ඉල්ලීමි කිරිමට හා, ඇතිවන ගැටළු අප වෙත දැන්වීමට ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන්
FACEBOOK පිටුවට යන්න
පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න.




.jpg)
.jpg)
.jpg)
