
ජංගම දුරකථනයක නිතර භාවිතට ගන්නා ඵකක් තමයි Power on / off and Screen Off / Lock (BUTTON) බටන් ඵක. ඇත්තටම ඔබ දිනකට කොපමණ වතාවක් මෙම (BUTTON) බටන් භාවිතා කරනවා ඇත්ද, අන්න ඵ් නිසා තමයි ජංගම දුරකථන වල Power on / off and Screen Off / Lock (BUTTON) බටන් අනෙක් ඵ්වාට වාඩා ඉක්මනින්ම දුර්වල වෙන්නේ. මෙය බොහෝ අයවලුන්ට තියෙන ප්‍රශ්ණයක්, මොකද ජංගම දුරකථනයක වැඩ කරන විටදී මෙම (BUTTON) බටන් නැතුවම බැහැ. මෙයට සාර්ථක විසදුමක් හැටියට තමයි, ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් Screen Off and Lock (Donate) මෘදුකාංගය ඔබට අරගෙන ආවේ. ඉතින් ඔබගේ ජංගම දුරකථනයේ Power on / off and Screen Off / Lock (BUTTON) බටන් ආරක්ෂා කරගෙන දුරකථනය බොහෝ කල් භාවිතර කිරිමට මෙම මෘදුකාංගය බොහෝ සේ ඔබට වැදගත් වනු ඇති බවට අපට විශ්වාසයි.
* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.2+
බාගතකිරිම සදහා උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Screen Off and Lock (Donate) v1.17.3 APK (776 KB) ගොනුව පහතින් බාගතකරගන්න.
ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු
වටිනා DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක්
(ජනවාරි 31 දක්වා පමණයි)
වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න