බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි, ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වල තිරයේ දර්ශණයක් (Screenshot) ඵකක් ගන්නේ කොහොමද කියන ඵක, Sony Xperia ඇන්ඩ්‍රොයිඩ් ජංගම වල නමි Sony සමාගමෙන් ලබාදෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියේම මෙම සේවාව අඩංගු කරලා තියෙනවා, (Power බටන් ඵක තද කරගෙන Volume down button ඔබන්න ) නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔයාලට දෙන්න යන්නේ ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක තිරයේ දර්ශණයක් (Screenshot) දර්ශණයක් ලබාගත හැකි, බොහෝ අංග වලින් සමන්විත වැඩි වැඩි දියුණු කල Screenshot Ultimate Pro මෘදුකාංගයයි.
*(මූල (ROOT) කල නොකල ඕනෑම දුරකථනයක් සදහා සහය දක්වනු ලැබේ)
අඩංගු සේවා :
- Edit taken screenshot: draw, add text, crop, add information (android version, wifi ip, date/time, etc), rotate, mirror, switch colors, overlay an image, use your own editor
- Share taken screenshot: Use your custom app for sharing (Email, Picasa, Memo, etc), or upload to Imgur, Glowfoto, ImageShack, POST to server, TwitPic, Tumblr
- View all taken screenshots and select multiple for sending, create zip, edit and more!්
- Automatically apply "Screenshot Adjustments" to every taken screenshot (switch colors, rotate, mirror, add text, crop, overlay image)
- Multiple capture methods (over 10) with an auto detect option so you can select the best option
- Set default save folder and filename
- Set image format
- Set optional custom shutter soun
- Trigger media scan
- View / Send log
* සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ - 2.1+
බාගතකිරිම සදහා උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Screenshot Ultimate Pro v2.8.6 APK [1.94 MB] මෘදුකාංගය පහතින් බාගතකරගන්න.










