අභ්‍යවකාෂයේ විරයෙක් වෙන්න කවුද තැමති, Fractal Combat X (Premium) කියලා කියන්නේ අන්න ඵ් අවස්ථාව ඔබට ගන්න පුලුවන්, ත්‍රිමාණකරණය අතින් ඉතාමත් ඉහල ලෙස යොදාගනිමින් නිර්මාණය කරලා තියෙන, ඇන්ඩ්‍රොයිඩ් ක්‍රිඩාවක්. මෙම ක්‍රිඩාවේදී ඔබට ප්‍රහාරක ගුවන් නියෙමුවකු ලෙස ප්‍රහාරක යානාවක් ධාවනය කරවීමට සිදුවන අතර ලබාදෙන කාලය ඇතුලත ඔබගේ යානාව ආරක්ෂාකරගෙන සතුරැ ප්‍රහාරක යානා විනාශ කල යුතු අතර අදාල කාලය තුල නියමීත සතුරැ ප්‍රහාරක යානා ප්‍රමාණය විනාශ කිරිමෙන් අනෙක් පියවරට යා හැකිය.
ප්‍රධාන ලක්ෂණ.
Exciting, fast-paced arcade flight combat action
Top notch 3D graphics
6 unique gorgeous fractal landscapes
Dozens of missions
Epic sound tracks
Game Controller support: MOGA, NVidia, Nyko, Android HID
Arcade and Simulator modes
Google Services: Leaderboards, Achievements, Cloud Save
One fixed price: no in-app purchases, no ads
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 4.0.3+
බාගතකිරිම සදහා උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Fractal Combat X (Premium) v1.0.10.0 APK [50MB] ගොනුව පහතින් බාගතකරගන්න.










