අප ඵදිනෙදා ලබා ගන්නා දුරකථන ඇමතුමි, කෙටිපණිවුඩ, අදියෙදිහි විස්තරයක් නැවත ලබාගැනීමට අවශ්‍ය වන පරිදි සුරක්ෂිත (Backup)කරතැබීමට හෝ දුරකථනයේ ස්ථාපනය කර ඇති මෘදුකාංගයක් සුරක්ෂිතකර (Backup) තැබීමට අවශ්‍ය වුයේ යැයි සිතමු. ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ලබාදෙන My Backup Pro මෘදුකාංගය ඵවැනි අවස්ථාවකදී ඔබට බොහෝම ප්‍රයෝජනවත් වන අතර,ඉහත සදහන් කරන ලද කර්්‍යයන් හා තවත් බොහෝ කාර්්‍යයන් ඉතාමත් පහසුවෙන් මෙම මෘදුකාංගය මගින් කරගත හැක.
බාගතකිරිම සදහා උපදෙස්.
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
My Backup Pro v4.0.5.apk [2.57 MB]ගොනුව පහතින් බාගතකරගන්න.









.jpg)


