Jan 22, 2014

Equalizer + Pro (Music Player) v0.5 APK (ගීතයක සංගීතය ඔබට අවශ්‍ය පරිදි සකසා ගන්න )


ගීත ඇසීම බොහෝ දෙනෙක් කරන දෙයක්, විනෝදංශයක් වශයෙන් හෝ පාළුව, කාන්සිය, මකාගන්න, වගේම දුකට, සතුටට, ෙවගේ බොහෝ අවස්ථාවල  අපි  අපේ ජංගම දුරකථන මගින් ගීත වලට සවන් දෙනවා, ඉතින් ඔබත් ඔභගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය මගින් හෝ ටැබිලට් පරිගණකය මගින් ගීත අහන අයෙකු වන්නට පුලුවන්, ඉතින් අපි හිතුවා ඔබගේ ඵම සංගීත රසාස්වදය ඉතාමත් ඉහල මට්ටමකට ගෙන ඵන්න යොදාගන්න පුලුවන් වටිනා මෘදුකාංගයක් ලබා දෙන්න.ඵ් තමයි Equalizer + Pro (Music Player) සංගීත ධාවක මෘදුකාංගය, 

සේවා :
  1. 5 bands equalizer (from low bass to highs) 
  2. Audio player (directly available in the app) 
  3. Unlimited access to your native music library (you can order your songs by album/title/artist or playlist) 
  4. Background play mode (to keep playing your songs while you consult other apps or while your device is in stand-by mode) 
  5. Music search available 
  6. 11 equalizer presets based on different music genres 
  7. Double-clic option to quickly and easily reset the volume of the frequency filters 
  8. Visible music progress bar 
  9. “Repeat” function to keep listening to your songs over and over again (3-status button: repeat one song, repeat a whole playlist, no repetition) 
  10. “Shuffle” function: plays your songs in a random order 
  11. Media Bass volume control 
  12. Vintage and refined design 
  13. Professional sound rendering 
  14. Simple and friendly user interface 
  15. Visualizer window: one audio spectrum animation is provided with the app (like on the former Windows Media Player). You can display the visualizer in full-screen.
*  සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ -   2.3.3+

බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 


Equalizer + Pro (Music Player) v0.5 APK (14.6 MB) මෘදුකාංගය පහතින් බාගතකරගන්න.




ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....