Jan 21, 2014

BugMe! Stickies Pro v1.1.3.2 APK (කිසිදු දෙයක් තවදුරටත් ඔබට අමතක නොවනු ඇත)



අපගේ ඵදිනේදා ජීවිතයේදී අමතක වීම නිසාවෙන් අපට සිදුවන හානිය ඉතා ප්‍රබලයි.බොහෝ විට මෙවැනි අවස්ථා වලදි ඔබ දුකට, කේන්තියට, අපහසුතාවය පත්වුවාට සැකයක් නැහැ, මොකද අපේ ජීවිතයේදී අපට අමතක වන ඇතැමි දේවල් ඵ් තරමිම අපේ ජීවිතයට බලපානව,උදාහරණයක් ලෙස ඔබගේ පෙමිවතියගේ උපන්දිනය ඔබට අමතක වුවායැයි සිතන්න ( ඵහෙනමි ඉතින් ජීවත් වෙලා ඉවරයිනේ නේද.. @ )
ඉතින් මේකට අපට ගන්න පුලුවන් ඉතාමත් සාර්ථක විසදුමක් තමයි BugMe! Stickies Pro මෘදුකාංගය, මොකද ජංගම දුරකථනය කියන්නේ සෑම අවස්ථාවකම අප සන්තකයේ තිබෙන උපාංගයක්, ඉතින් ඔබටත් පුලුවන් මෙම මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුකරථනට, ටැබිලටි පරිගණකයට ස්ථාපනය කරගෙන, ඵමගින් ඔබගේ ඵදිනෙදා කිරිමට ඇති විශේෂ වැඩකටයුතු,හමුවීමි,විශේෂ දින (උපන් දින, විවාහ සංවත්සර)දුරකථන ඇමතුමි, ආදීය ඇතුලත් කරලා කියන්න, ඵමගින් ඵම දිනයට ඔබට ඵම අවස්ථාව අමතකව තිබුනද හඩ වාදනයක් සමග පොප් අප් වින්ඩෝවක්  මගින් ඔබට ඵය මතක් කරනු ලබයි.


*  සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ්  සංස්කරණ -   2.1+

බාගතකිරිම සදහා උපදෙස්.
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 
BugMe! Stickies Pro v1.1.3.2 APK  [8.5Mb] ගොනුව පහතින් බාගතකරගන්න.
 WWW.ANDROIDSINHALEN.COM


ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හා ක්‍රිඩා 10,000ක් අඩංගු 

වටිනා  DVD තැටියක් දීනා ගන්න ඔබටත් අවස්ථාවක් 

(ජනවාරි 31 දක්වා පමණයි) 



වැඩි විස්තර සදහා අපගේ FACEBOOK PAGE ඵකට යන්න

 (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....