ඵදිනෙදා ජීවීතයේදි අපට බොහොම වැදගත් වන උපකරණ ටිකක් ඵකතු කරලා නිර්මාණය කරන ලද බොහෝම ජනප්‍රිය මෘදුකාංගයක් තමයි Smart Tools කියලා කියන්නේ. බොහෝ වීට අප ගමනක් බිමනක් යන විට බොහෝ උපකරණ තොගයක් අරගෙන යනවට වඩා පහසුවෙන් හා කාර්්‍යකෂමව ඵම වැඩ කටයුතු සියල්ල මෙම මෘදුකාංගය හරහා ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය මගින් ඉතාමත් පහසුවෙන් කරගැනීමට පුලුවන්. මෙම මෘදුකාංගය ගූගල් ප්ලේ (Google Play) මගින් ඩොලර් ( $2.29 ) වැනි මුදලකට තමයි ලබා දෙන්නේ. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් සමග රැදී සිටින ඔබට ඵය සමිපුර්ණයෙන්ම නොමීලේ බාගතකරගැනීමට හැක.
මෙහි ඇතුලත් උපකරණ කටිටල...
- පළමු කටිටලය : Length, Angle, Slope, Level, Thread
- දෙවන කටිටලය : Distance, Height, Width, Area
- තෙවන කටිටලය : Compass, Metal detector, GPS
- හකරවන කටිටල : Sound level meter, Vibrometer
- පස්වන කටිටල : Flashlight, Magnifier
* බාගතකරිමට උපදෙස්
1. පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2. තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3. ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
Smart Tools v1.6.4 .apk [5.32MB] ගොනුව පහතින් බාගතකරගන්න...
අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....
0 comments:
Post a Comment