Dec 19, 2013

Root Explorer v3.1.4 APK ( system ගොනු තුල වෙනස්කමි සිදුකිරිමට )

Root Explorer යනු ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයේ මෙහෙයුමි පද්ධතියට අදාල ගොනු තුල වෙනස්කමි සිදුකිරිම සදහා බොහෝ දෙනෙක් භාවිතා කරන ඉතාමත් ජනප්‍රිය මෘදුකාංගයකි.(උදා-ඔබගේ ජංගම දුරකථනයේ සිස්ටමි ගොනු තුලට සිංහල  යුනිකෝඩි අකුරැ පිටපත් කිරිම)නමුත් මෙම මෘදුකාංගය භාවිතා කරන්න පුලුවන්  මුල(Root) කරන ලද ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන භාවිතා කරන්නන් හට පමණි,( super user බලතල නොමැතිව කිසිදු වෙනස් කමක් සිදු නොකල හැකි බැවිනි) 

* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 




Root Explorer v3.1.4.APK [MB] ඔබට සරිලන ගොනුව පහතින් බාගතකරන්න.

Android 3.0 + සදහා
WWW.ANDROIDSINHALEN.COM
Gingerbread සදහා
 WWW.ANDROIDSINHALEN.COM








අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....