Nov 23, 2013

µTorrent® Pro - Torrent App v1.18 APK ( ටොරන්ටි ගොනු ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයෙන් බාගතර කරගන්න)

ඵදිනේදා අන්තර්ජාල භාවීතයේදි අපිට අවශ්‍ය මෘදුකාංග, ගීත, චිත්‍රපට ආදිය ඉතාමත් පහසුවෙන් බාගත කරගැනීමට යොදාගත හැකි ප්‍රබල මාධ්‍යක් තමයි ටොරන්ටි,(උදාහරණ -බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපට බගතකිරිමට ඉඩ ලබා දෙන්නේ ටොරන්ටි ගොනු වශයෙනි ) සාමාන්‍ය යෙන් ටොරන්ටි ගොනුවක් භාගත කිරිම සදහා පරිගණකයක් හා ඵ් සදහා සකසා ඇති මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. නමුත්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලනේ ඔබට ලබාදෙන µTorrent® Pro මෘදුකාංගය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනට හෝ ටැබිලටි උපාංගයට ස්ථාපනය කරගැනීමෙන් ඵ් හරහා බොහෝම පහසුවෙන්ම ටොරන්ටි ගොනු බාගත කිරිම කල හැකිය.

µTorrent®.apk  [4.2Mb] ගොනුව බාගතකරගන්න... 
 WWW.ANDROIDSINHALEN.COM







අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....


FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....