Jun 22, 2013

Easy Uninstaller Pro

අපගේ උපාංගයේ අපට ප්‍රයෝජනවත් වගේම අප කිසිදිනෙක භාවීතයට නොගන්නා  මෘදුකාංග ද ඇත.(උපාගංය නිර්මාණය කරන ලද සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයත් සමග ඵකතු කොට  ඇති මෘදුකාංග)ඉතින් මෙවැති මෘදුකාංග උපාංගයේ තිබිමෙන් වෙන්නේ උපාංගයේ මතක ධාර්තාවය අනවශය ලෙස වැයවීම හා උපාංගය මන්දගාමී වීමයි.අන්න ඵ් වගේ මෘදුකාංග සහ ඔබගේ උපාංගයේ ස්ථාපනය කර ඇති ඔනෑම මෘදුකාංගයක් ඉතාමත් පහසුවෙන් ඉවත් කීරිමට  (uninstall)හැකි මෘදුකංගයක් තමයි Easy Uninstaller Pro මෘදුකාංගය. මෙය ගූගල් ප්ලේ (Google Play) මගින් ඩොලර් ( $2.06   ) වැනි මුදලකට ලබාදෙන  නමුත් නමුත් ඇන්ඩ්‍රොයිඩ්  සිංහලෙන්  සමග රැදී සිටින ඔබට ඵය සමිපුර්ණයෙන්ම නොමීලේ. 

Easy Uninstaller Pro.apk  [ 991KB] ගොනුව පහතින් බාගතකරගන්න...




අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....