Feb 21, 2013

Real.Widget.v1.0.7.apk


කො බලන්න ඔයාලගේ ඇන්ඩිරොයිඩි මෙහෙයුමි පද්ධතිය ධාවනය වන ජංගම දුරකථනය හරි ටැබිලටි ඵක හරි  වින්ඩෝස් 8 (WINDOWS 8) වගේ කර ගන්න....මී....බොහෝ දෙනෙක් කැමතියි වගේ නේද....දැං ලංකාවෙ අපේ කෙල්ලො කොල්ලො වැඩිහරියක් පාවිචීචි කරන්නේ ඇන්ඩිරොයිඩි උපංග නේ නේද....ගොඩක් අය ඇන්ඩිරොයිඩි වලට මෙචිචර කැමති ඇයිද කියලා ඉතින් කවුරැත් දන්නවනේ .... ඇඩින්ඩිරොඩි තියෙන ජංගම දුරකථනයක් පාචිචීචි කරපු කෙනක් අයේ කවදාවත් වෙනත් මෙහෙයුමි පද්ධතියක් තියෙන උපාංගයකට  මාරැ වෙනව බොරැ.....මී....ආසයි නේ....පහතින් බාගත කර ගන්න.













0 comments: